ගිණුම් වාර්තා

Committee Reports Applications Council Reports Gazettes Tender Notices පසුගිය වසරවල විගණන වාර්තා 2020 – විගණන වාර්ථාව2021 – විගණන වාර්තාව2022 – මූල්‍ය ප්‍රකාශන2022 – විගණන වාර්තාව 2023 – විගණන වාර්තා 2019 ප්‍රධාන ආදායම් ශීර්ෂ අනුව ආදායම් විශ්ලේෂණය – 2019 වැය වර්ගීකරණය – 2019 ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය – 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුල්‍ය තත්ත්වය පිළිබඳ…

සභා වාර්තා

Committee Reports Applications Accounts Reports Gazettes Tender Notices 2018 වර්ෂයේ සභා වර්තා 04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 2022 වර්ෂයේ පරිපාලන වාර්තාව පරිපාලන වාර්තාව…

ප්‍රනීත සවු දන්සැල

ප්‍රනීත සවු දන්සැල

උතුම් වෙසක් මංගල්‍යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රනීත සවු දන්සැල..

මිහින්තලේ මිහිදු සෑයේ ඉදිකිරීම් වලට සහය දුන් අනුරධපුර මහා නගර සභාවේ සහෘද පිරිස

මිහින්තලේ මිහිදු සෑයේ ඉදිකිරීම් වලට සහය දුන් අනුරධපුර මහා නගර සභාවේ සහෘද පිරිස

කතන්දර පැය – මහජන පුස්තාකාලය (ළමා අංශය)

කතන්දර පැය – මහජන පුස්තාකාලය (ළමා අංශය)

ජාතික කියවීම් මාසය- 2023 ට සමගාමීව “ලෝකය කියවන්නාටයි”යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලද කතන්දර පැයේ දෙවැනි අදියරය…. නව ලමා සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සමග දරුවන්ගේ නිර්මාණාත්මක සහ පරිකල්පනය හැකියාව වර්ධනය කිරීමට ගත් උත්සහයකි. මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රභාවී පෙර පාසලේ ගුරු මහත්මීන් සියලු දෙනාටම ස්තුතිවන්ත…

“දානං සග්ගස්ස සෝපානං” අනුරාධපුර මහජන පුස්තකාලය – කඩල දන්සල

“දානං සග්ගස්ස සෝපානං” අනුරාධපුර මහජන පුස්තකාලය – කඩල දන්සල

අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි. රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….

අනුරාධපුර නොනිදන සත්ව සායනය

අනුරාධපුර නොනිදන සත්ව සායනය

අනුරාධපුරේ අහිංසක සතුන් වෙනුවෙන්, නොමිලේ පවත්වන සත්ත්ව සායන මාලාව සංවිධානය – අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය ශක්තිය – justice for animals පශුවෛද්‍ය සහාය – Vets for future

ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්

ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්

නොනවතින, නොනිදන පැය 48 පුරාවට පවත්වන සත්ත්ව සායනයට සමගාමීව අනුරාධපුර දරුවන් සදහා අවුරුදු 8 – 12 දරුවන්ට චිත්‍ර තරගයක් අවුරුදු 13 – 18 දරුවන්ට ජායාරූප තරගයක් මාතෘකාව සෙනෙහස අහිමිව මහ මග දුක්විදින අහිංසකයෝ අංශ දෙකෙන්ම පලමු 10 දෙනාට වටිනා තෑගි ජූනි 25 වෙනිදා දවල් 12 ට පෙර ” ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්” facebook page…