ප්රනීත සවු දන්සැල
උතුම් වෙසක් මංගල්යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්රනීත සවු දන්සැල..
උතුම් වෙසක් මංගල්යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්රනීත සවු දන්සැල..









අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි. රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
අනුරාධපුර නගරසභා බලප්රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්රජාසත්කාරයකි. .
අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26
ජාතික කියවීම් මාසය- 2023 ට සමගාමීව “ලෝකය කියවන්නාටයි”යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලද කතන්දර පැයේ දෙවැනි අදියරය…. නව ලමා සාමාජිකයන් බදවා ගැනීමේ ප්රවර්ධන වැඩසටහන සමග දරුවන්ගේ නිර්මාණාත්මක සහ පරිකල්පනය හැකියාව වර්ධනය කිරීමට ගත් උත්සහයකි. මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී පෙර පාසලේ ගුරු මහත්මීන් සියලු දෙනාටම ස්තුතිවන්ත…