අනුරාධපුර මහා නගර සභාවේ කැපි පෙනෙන දියුණුවක්..


අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ නාගරික වෛද්ය නිලධාරිතුමන් හා ජේෂ්ඨ මහජන සෞඛ්ය පරීක්ෂකතුමන්ගේ සම්පත්දායකත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? යන මාතෘකාව පිලිබදව 2023.08.15 වන දින වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පැවැත්වුණි..
257තුලාන ජංගම සේවයෙන් වෛද්ය සායනය ඇතුළු සේවාවන් රැසක්….
උතුම් වෙසක් මංගල්යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්රනීත සවු දන්සැල..
Committee Reports Applications Accounts Reports Gazettes Tender Notices 2018 වර්ෂයේ සභා වර්තා 04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 2022 වර්ෂයේ පරිපාලන වාර්තාව පරිපාලන වාර්තාව…
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්ර උද්යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.