2018 වර්ෂයේ සභා වර්තා
04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018
04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018
04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018
04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018
04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018
04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018
Committee Reports Applications Council Reports Gazettes Tender Notices පසුගිය වසරවල විගණන වාර්තා 2020 – විගණන වාර්ථාව2021 – විගණන වාර්තාව2022 – මූල්‍ය ප්‍රකාශන2022 – විගණන වාර්තාව 2023 – විගණන වාර්තා 2019 ප්‍රධාන ආදායම් ශීර්ෂ අනුව ආදායම් විශ්ලේෂණය – 2019 වැය වර්ගීකරණය – 2019 ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය – 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුල්‍ය තත්ත්වය පිළිබඳ…
මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්‍ර උද්‍යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.
අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදු කරනු ලැබිය
උතුම් වෙසක් මංගල්‍යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රනීත සවු දන්සැල..
පාසල් දරුවන්ගේ අක්ෂි ආබාධ හඳුනා ගනිමින්, හදුනා ගත් පාසල් දරුවන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර ලෙස, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය වලිසිංහ හරිස්චන්ඳ්‍ර මහා විද්‍යාලය සහිරා මුස්ලිම් විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල සිටින අක්ෂි ආබාධ සහිත දරුවන් වෙත අනුරාධපුර මහා නගරසභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදි.