257 තුලාන ජංගම සේවය තුලින් වෛද්‍ය සායනයක්
257තුලාන ජංගම සේවයෙන් වෛද්‍ය සායනය ඇතුළු සේවාවන් රැසක්….

257තුලාන ජංගම සේවයෙන් වෛද්‍ය සායනය ඇතුළු සේවාවන් රැසක්….

අනුරාධපුරේ අහිංසක සතුන් වෙනුවෙන්, නොමිලේ පවත්වන සත්ත්ව සායන මාලාව සංවිධානය – අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය ශක්තිය – justice for animals පශුවෛද්‍ය සහාය – Vets for future
Committee Reports Applications Council Reports Gazettes Tender Notices පසුගිය වසරවල විගණන වාර්තා 2020 – විගණන වාර්ථාව2021 – විගණන වාර්තාව2022 – මූල්‍ය ප්‍රකාශන2022 – විගණන වාර්තාව 2023 – විගණන වාර්තා 2019 ප්‍රධාන ආදායම් ශීර්ෂ අනුව ආදායම් විශ්ලේෂණය – 2019 වැය වර්ගීකරණය – 2019 ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය – 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුල්‍ය තත්ත්වය පිළිබඳ…
වැඩිම ප්‍රදේශවාසීන් පිරිසක් ගැවසෙන online ගෙවීම්, සජීවී සභා වාර නැරබීම, FaceBook පිටුවේ වැනි ස්ථානවල ඔබගේ වටිනා දැන්වීම පලකිරීමට අවස්ථාව අප වෙබ් පිටුව මගින් දැනටමත් ඉඩකඩ ලබාදී ඇත. වැඩි විස්තර සදහා පහත අංක අමතන්න ஆன்லைனில் பணம் செலுத்துதல், முனிசிபல் கவுன்சில் அமர்வுகளை நேரலையில் பார்ப்பது மற்றும் உள்ளூர் Facebook பக்கம் போன்ற இடங்களில் உங்கள் மதிப்புமிக்க விளம்பரத்தை வைப்பதற்கான வாய்ப்பை எங்கள் இணையதளம் ஏற்கனவே…
අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .