මිහින්තලේ මිහිදු සෑයේ ඉදිකිරීම් වලට සහය දුන් අනුරධපුර මහා නගර සභාවේ සහෘද පිරිස


















අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26
පාසල් දරුවන්ගේ අක්ෂි ආබාධ හඳුනා ගනිමින්, හදුනා ගත් පාසල් දරුවන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර ලෙස, ස්වර්ණපාලි බාලිකා මහා විද්යාලය වලිසිංහ හරිස්චන්ඳ්ර මහා විද්යාලය සහිරා මුස්ලිම් විද්යාලය මධ්ය මහා විද්යාලය යන පාසල් වල සිටින අක්ෂි ආබාධ සහිත දරුවන් වෙත අනුරාධපුර මහා නගරසභා සෞඛ්ය දෙපාර්තමේන්තුව මගින් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදි.
zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේම වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.2023/08/15 උදැසන 10:00 ට Topic: ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද?Time: Aug 15, 2023 10:00 AM Pacific Time (US and Canada) Join Zoom Meetinghttps://us04web.zoom.us/j/77635858530… Meeting ID: 776 3585 8530Passcode: MCAPURA
27 වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර ෙඑතිහාසික ශ්රී දළදා පෙරහැර2023 අගෝස්තු 01 වන දින ප.ව 6.30 ට ශ්රී මහා බෝධිය අසලින් ආරම්භ වී ඇතුළු නුවර සංචාරය කෙරේ.අටමස්ථානාධිපති පුජ්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උතරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් උතුරු මැද පළාත් සභාව විසින් සංවිධානය කරනු ලබයි.
වැඩිම ප්රදේශවාසීන් පිරිසක් ගැවසෙන online ගෙවීම්, සජීවී සභා වාර නැරබීම, FaceBook පිටුවේ වැනි ස්ථානවල ඔබගේ වටිනා දැන්වීම පලකිරීමට අවස්ථාව අප වෙබ් පිටුව මගින් දැනටමත් ඉඩකඩ ලබාදී ඇත. වැඩි විස්තර සදහා පහත අංක අමතන්න ஆன்லைனில் பணம் செலுத்துதல், முனிசிபல் கவுன்சில் அமர்வுகளை நேரலையில் பார்ப்பது மற்றும் உள்ளூர் Facebook பக்கம் போன்ற இடங்களில் உங்கள் மதிப்புமிக்க விளம்பரத்தை வைப்பதற்கான வாய்ப்பை எங்கள் இணையதளம் ஏற்கனவே…
මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්ර උද්යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.