Similar Posts
ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Join Zoom Meeting
zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේම වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.2023/08/15 උදැසන 10:00 ට Topic: ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද?Time: Aug 15, 2023 10:00 AM Pacific Time (US and Canada) Join Zoom Meetinghttps://us04web.zoom.us/j/77635858530… Meeting ID: 776 3585 8530Passcode: MCAPURA
කතන්දර පැය – මහජන පුස්තාකාලය (ළමා අංශය)
ජාතික කියවීම් මාසය- 2023 ට සමගාමීව “ලෝකය කියවන්නාටයි”යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලද කතන්දර පැයේ දෙවැනි අදියරය…. නව ලමා සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සමග දරුවන්ගේ නිර්මාණාත්මක සහ පරිකල්පනය හැකියාව වර්ධනය කිරීමට ගත් උත්සහයකි. මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී පෙර පාසලේ ගුරු මහත්මීන් සියලු දෙනාටම ස්තුතිවන්ත…
ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර
පාසල් දරුවන්ගේ අක්ෂි ආබාධ හඳුනා ගනිමින්, හදුනා ගත් පාසල් දරුවන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර ලෙස, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය වලිසිංහ හරිස්චන්ඳ්‍ර මහා විද්‍යාලය සහිරා මුස්ලිම් විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල සිටින අක්ෂි ආබාධ සහිත දරුවන් වෙත අනුරාධපුර මහා නගරසභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදි.
“ලෝකය අයිති කියවන්නාට “
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
“දානං සග්ගස්ස සෝපානං” අනුරාධපුර මහජන පුස්තකාලය – කඩල දන්සල
අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි. රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….






