” මනසින් සවිමත් – දරුවන් පොහොසත් “
ලෝක ළමා දින වැඩසටහන 2026.
ලෝක ළමා දින වැඩසටහන 2026.
නිරෝගී ජවසම්පන්න පුරවැසියෙක් බිහිකිරීම තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනයද ,ශාරීරික සුවතාවය හා ක්රීඩාවේ පුනරුදය තුලින් ජාත්යන්තරය ජය ගත හැකි බව පිළිබද ආකල්පද, සමාජ අවබෝධයක් ඇති කිරීම තුලින් ජයගත කිරීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ උපදෙස් හා මඟ පෙන්වීම මත “පුනරුදයේ පාගමන” ජාතික නිදහස් දිනට සමගාමීව 2025 පෙබරවාරි 04 දින, උතුරුමැද පළාත් සභාව…
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, සිදුවන ආපදා තත්වයකදී ඔබට සහය වීමට, අනුරාධපුර මහා නගරසභා, ආපදා සහන ඒකකය පැය 24 පුරා… සුදානම්ව ඇත.025-2227799
අනුරාධපුර මහා නගර සභාව සහ අනුරාධපුර දිස්ත්රික් පාපැදි සංගමය එක්ව සංවිධානය කල නගර සභා කුසලාන පාපැදි තරගාවලිය 2024/10/20
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.
අනුරාධපුර මහා නගර සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ වෙන්දෙසිය – 2024.03.28