Similar Posts
අනුරාධපුර නොනිදන සත්ව සායනය
අනුරාධපුරේ අහිංසක සතුන් වෙනුවෙන්, නොමිලේ පවත්වන සත්ත්ව සායන මාලාව සංවිධානය – අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය ශක්තිය – justice for animals පශුවෛද්‍ය සහාය – Vets for future
ප්‍රනීත සවු දන්සැල
උතුම් වෙසක් මංගල්‍යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රනීත සවු දන්සැල..
Advertisements / වෙළද දැන්වීම්
වැඩිම ප්‍රදේශවාසීන් පිරිසක් ගැවසෙන online ගෙවීම්, සජීවී සභා වාර නැරබීම, FaceBook පිටුවේ වැනි ස්ථානවල ඔබගේ වටිනා දැන්වීම පලකිරීමට අවස්ථාව අප වෙබ් පිටුව මගින් දැනටමත් ඉඩකඩ ලබාදී ඇත. වැඩි විස්තර සදහා පහත අංක අමතන්න ஆன்லைனில் பணம் செலுத்துதல், முனிசிபல் கவுன்சில் அமர்வுகளை நேரலையில் பார்ப்பது மற்றும் உள்ளூர் Facebook பக்கம் போன்ற இடங்களில் உங்கள் மதிப்புமிக்க விளம்பரத்தை வைப்பதற்கான வாய்ப்பை எங்கள் இணையதளம் ஏற்கனவே…
ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර
පාසල් දරුවන්ගේ අක්ෂි ආබාධ හඳුනා ගනිමින්, හදුනා ගත් පාසල් දරුවන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර ලෙස, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය වලිසිංහ හරිස්චන්ඳ්‍ර මහා විද්‍යාලය සහිරා මුස්ලිම් විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල සිටින අක්ෂි ආබාධ සහිත දරුවන් වෙත අනුරාධපුර මහා නගරසභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදි.
ගැටලුවට විරාමයක් !
අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26






