Advertisements / වෙළද දැන්වීම්

වැඩිම ප්‍රදේශවාසීන් පිරිසක් ගැවසෙන online ගෙවීම්, සජීවී සභා වාර නැරබීම, FaceBook පිටුවේ වැනි ස්ථානවල ඔබගේ වටිනා දැන්වීම පලකිරීමට අවස්ථාව අප වෙබ් පිටුව මගින් දැනටමත් ඉඩකඩ ලබාදී ඇත. වැඩි විස්තර සදහා පහත අංක අමතන්න ஆன்லைனில் பணம் செலுத்துதல், முனிசிபல் கவுன்சில் அமர்வுகளை நேரலையில் பார்ப்பது மற்றும் உள்ளூர் Facebook பக்கம் போன்ற இடங்களில் உங்கள் மதிப்புமிக்க விளம்பரத்தை வைப்பதற்கான வாய்ப்பை எங்கள் இணையதளம் ஏற்கனவே…

“ලෝකය අයිති කියවන්නාට “

“ලෝකය අයිති කියවන්නාට “

මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ

ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Zoom Program

ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Zoom Program

අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නාගරික වෛද්‍ය නිලධාරිතුමන් හා ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ සම්පත්දායකත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? යන මාතෘකාව පිලිබදව 2023.08.15 වන දින වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පැවැත්වුණි..

අනුරාධපුර මහා නගරසභා බලප්‍රදේශයේ වීදි ආහාර අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන

අනුරාධපුර මහා නගරසභා බලප්‍රදේශයේ වීදි ආහාර අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන

අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදු කරනු ලැබිය

නිවසේ පරිභොජනය  සඳහා අවශ්‍ය ජලය නොමිලේ ලබා දීම

නිවසේ පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ ලබා දීම

අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .

ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර

ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර

පාසල් දරුවන්ගේ අක්ෂි ආබාධ හඳුනා ගනිමින්, හදුනා ගත් පාසල් දරුවන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර ලෙස, ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය වලිසිංහ හරිස්චන්ඳ්‍ර මහා විද්‍යාලය සහිරා මුස්ලිම් විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල සිටින අක්ෂි ආබාධ සහිත දරුවන් වෙත අනුරාධපුර මහා නගරසභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදි.

ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Join Zoom Meeting

ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Join Zoom Meeting

zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේම වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.2023/08/15 උදැසන 10:00 ට Topic: ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද?Time: Aug 15, 2023 10:00 AM Pacific Time (US and Canada) Join Zoom Meetinghttps://us04web.zoom.us/j/77635858530… Meeting ID: 776 3585 8530Passcode: MCAPURA

ශ්‍රී දළදා පෙරහැර – 2023

ශ්‍රී දළදා පෙරහැර – 2023

27 වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර ‍‍‍ෙඑතිහාසික ශ්‍රී දළදා පෙරහැර2023 අගෝස්තු 01 වන දින ප.ව 6.30 ට ශ්‍රී මහා බෝධිය අසලින් ආරම්භ වී ඇතුළු නුවර සංචාරය කෙරේ.අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උතරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභාව විසින් සංවිධානය කරනු ලබයි.