ඔබත් එන්න ලේ බිඳක් දන් දෙන්න


අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි. රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….
Committee Reports Applications Accounts Reports Gazettes Tender Notices 2018 වර්ෂයේ සභා වර්තා 04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 2022 වර්ෂයේ පරිපාලන වාර්තාව පරිපාලන වාර්තාව…
27 වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර ෙඑතිහාසික ශ්රී දළදා පෙරහැර2023 අගෝස්තු 01 වන දින ප.ව 6.30 ට ශ්රී මහා බෝධිය අසලින් ආරම්භ වී ඇතුළු නුවර සංචාරය කෙරේ.අටමස්ථානාධිපති පුජ්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උතරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් උතුරු මැද පළාත් සභාව විසින් සංවිධානය කරනු ලබයි.
නොනවතින, නොනිදන පැය 48 පුරාවට පවත්වන සත්ත්ව සායනයට සමගාමීව අනුරාධපුර දරුවන් සදහා අවුරුදු 8 – 12 දරුවන්ට චිත්ර තරගයක් අවුරුදු 13 – 18 දරුවන්ට ජායාරූප තරගයක් මාතෘකාව සෙනෙහස අහිමිව මහ මග දුක්විදින අහිංසකයෝ අංශ දෙකෙන්ම පලමු 10 දෙනාට වටිනා තෑගි ජූනි 25 වෙනිදා දවල් 12 ට පෙර ” ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්” facebook page…
අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්ය දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදු කරනු ලැබිය
මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්ර උද්යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.