ප්‍රනීත සවු දන්සැල
උතුම් වෙසක් මංගල්‍යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රනීත සවු දන්සැල..
උතුම් වෙසක් මංගල්‍යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රනීත සවු දන්සැල..









මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්‍ර උද්‍යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.
අනුරාධපුරේ අහිංසක සතුන් වෙනුවෙන්, නොමිලේ පවත්වන සත්ත්ව සායන මාලාව සංවිධානය – අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය ශක්තිය – justice for animals පශුවෛද්‍ය සහාය – Vets for future
Committee Reports Applications Council Reports Gazettes Tender Notices පසුගිය වසරවල විගණන වාර්තා 2020 – විගණන වාර්ථාව2021 – විගණන වාර්තාව2022 – මූල්‍ය ප්‍රකාශන2022 – විගණන වාර්තාව 2023 – විගණන වාර්තා 2019 ප්‍රධාන ආදායම් ශීර්ෂ අනුව ආදායම් විශ්ලේෂණය – 2019 වැය වර්ගීකරණය – 2019 ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය – 2019.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුල්‍ය තත්ත්වය පිළිබඳ…
අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .
අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි. රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….