ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර

පාසල් දරුවන්ගේ අක්ෂි ආබාධ හඳුනා ගනිමින්, හදුනා ගත් පාසල් දරුවන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහන් මාලාවෙහි පලමු අදියර ලෙස,

ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලය

වලිසිංහ හරිස්චන්ඳ්‍ර මහා විද්‍යාලය

සහිරා මුස්ලිම් විද්‍යාලය

මධ්‍ය මහා විද්‍යාලය

යන පාසල් වල සිටින අක්ෂි ආබාධ සහිත දරුවන් වෙත අනුරාධපුර මහා නගරසභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදි.

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *