අනුරාධපුර මහා නගරසභා බලප්‍රදේශයේ වීදි ආහාර අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන
අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදු කරනු ලැබිය





අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදු කරනු ලැබිය





257තුලාන ජංගම සේවයෙන් වෛද්‍ය සායනය ඇතුළු සේවාවන් රැසක්….
අනුරාධපුරේ අහිංසක සතුන් වෙනුවෙන්, නොමිලේ පවත්වන සත්ත්ව සායන මාලාව සංවිධානය – අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය ශක්තිය – justice for animals පශුවෛද්‍ය සහාය – Vets for future
අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .
නොනවතින, නොනිදන පැය 48 පුරාවට පවත්වන සත්ත්ව සායනයට සමගාමීව අනුරාධපුර දරුවන් සදහා අවුරුදු 8 – 12 දරුවන්ට චිත්‍ර තරගයක් අවුරුදු 13 – 18 දරුවන්ට ජායාරූප තරගයක් මාතෘකාව සෙනෙහස අහිමිව මහ මග දුක්විදින අහිංසකයෝ අංශ දෙකෙන්ම පලමු 10 දෙනාට වටිනා තෑගි ජූනි 25 වෙනිදා දවල් 12 ට පෙර ” ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්” facebook page…
උතුම් වෙසක් මංගල්‍යය 2023 වෙනුවෙන්, අනුරාධපුර මහා නගරසභාවේ සේවක බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රනීත සවු දන්සැල..