-
ආපදා සහන ඒකකය පැය 24 පුරා
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, සිදුවන ආපදා තත්වයකදී ඔබට සහය වීමට, අනුරාධපුර මහා නගරසභා, ආපදා සහන ඒකකය පැය 24 පුරා… සුදානම්ව ඇත.025-2227799
-
ඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.
-
ප්‍රසම්පාදන දැන්වීම
අනුරාධපුර මහා නගර සභාව “පුරවර උදානය“ නාගරික ආදායම් උත්පාදන වැඩසටහන සඳහා සේවාවන් සැපයීම – 2024 ජුනි 21 සිට ජූනි 29 දක්වාඅනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන “පුරවර උදානය – 2024” වැඩසටහන සඳහා අවශ්‍ය පහත විස්තර කෙරෙන සේවාවන් සැපයීම සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් සැපයුම්කරුවන් වෙත ආරාධනා කරනු ලැබේ. මේ සඳහා ලංසු අයදුම්පත් 2024.04.25 දින…
-
ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව
අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.
-
නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත නවක සිසුන් බඳවා ගැනීම- 2024
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.
-
සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව