අනුරාධපුර මහා නගර සභාව සතු, වාරී මාර්ග ඇල අසළ අංක 29 දරන කඩ කාමරය බදු දීම.


01. අවුරුදු කුමාරා / කුමරිය 2025 – Download 02. පාපැදි තරඟය පිරිමි / ගැහැනු 2025 – Download 03. මැරතන් තරඟය පිරිමි / ගැහැනු 2025 – Download
අනුරාධපුර මහා නගර සභාව
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.