ඔබත් එන්න ලේ බිඳක් දන් දෙන්න


මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්ර උද්යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේම වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.2023/08/15 උදැසන 10:00 ට Topic: ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද?Time: Aug 15, 2023 10:00 AM Pacific Time (US and Canada) Join Zoom Meetinghttps://us04web.zoom.us/j/77635858530… Meeting ID: 776 3585 8530Passcode: MCAPURA
Committee Reports Applications Accounts Reports Gazettes Tender Notices 2018 වර්ෂයේ සභා වර්තා 04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 2022 වර්ෂයේ පරිපාලන වාර්තාව පරිපාලන වාර්තාව…
අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26
ජාතික කියවීම් මාසය- 2023 ට සමගාමීව “ලෝකය කියවන්නාටයි”යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලද කතන්දර පැයේ දෙවැනි අදියරය…. නව ලමා සාමාජිකයන් බදවා ගැනීමේ ප්රවර්ධන වැඩසටහන සමග දරුවන්ගේ නිර්මාණාත්මක සහ පරිකල්පනය හැකියාව වර්ධනය කිරීමට ගත් උත්සහයකි. මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී පෙර පාසලේ ගුරු මහත්මීන් සියලු දෙනාටම ස්තුතිවන්ත…