Similar Posts
කතන්දර පැය – මහජන පුස්තාකාලය (ළමා අංශය)
ජාතික කියවීම් මාසය- 2023 ට සමගාමීව “ලෝකය කියවන්නාටයි”යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලද කතන්දර පැයේ දෙවැනි අදියරය…. නව ලමා සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සමග දරුවන්ගේ නිර්මාණාත්මක සහ පරිකල්පනය හැකියාව වර්ධනය කිරීමට ගත් උත්සහයකි. මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී පෙර පාසලේ ගුරු මහත්මීන් සියලු දෙනාටම ස්තුතිවන්ත…
ගැසට් ප්‍රකාශන හා දැන්වීම්
Committee Reports Applications Council Reports Accounts Reports Gazettes & Notices Tender Notices 2023 වර්ෂයට අදාළව වයාපාර බදු පැනවීම – ගැසට් පත්‍රය 2025 2024
ශ්‍රී දළදා පෙරහැර – 2023
27 වන වරටත් පවත්වනු ලබන අනුරාධපුර ෙඑතිහාසික ශ්‍රී දළදා පෙරහැර2023 අගෝස්තු 01 වන දින ප.ව 6.30 ට ශ්‍රී මහා බෝධිය අසලින් ආරම්භ වී ඇතුළු නුවර සංචාරය කෙරේ.අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උතරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභාව විසින් සංවිධානය කරනු ලබයි.
ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Join Zoom Meeting
zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේම වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.2023/08/15 උදැසන 10:00 ට Topic: ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද?Time: Aug 15, 2023 10:00 AM Pacific Time (US and Canada) Join Zoom Meetinghttps://us04web.zoom.us/j/77635858530… Meeting ID: 776 3585 8530Passcode: MCAPURA
“ලෝකය අයිති කියවන්නාට “
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
ගැටලුවට විරාමයක් !
අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26
