“දානං සග්ගස්ස සෝපානං” අනුරාධපුර මහජන පුස්තකාලය – කඩල දන්සල

අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි.

රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….

Uncategorized

Advertisements / වෙළද දැන්වීම්

වැඩිම ප්‍රදේශවාසීන් පිරිසක් ගැවසෙන online ගෙවීම්, සජීවී සභා වාර නැරබීම, FaceBook පිටුවේ වැනි ස්ථානවල ඔබගේ වටිනා දැන්වීම පලකිරීමට අවස්ථාව අප වෙබ් පිටුව මගින් දැනටමත් ඉඩකඩ ලබාදී ඇත. වැඩි විස්තර සදහා පහත අංක අමතන්න ஆன்லைனில் பணம் செலுத்துதல், முனிசிபல் கவுன்சில் அமர்வுகளை நேரலையில் பார்ப்பது மற்றும் உள்ளூர் Facebook பக்கம் போன்ற இடங்களில் உங்கள் மதிப்புமிக்க விளம்பரத்தை வைப்பதற்கான வாய்ப்பை எங்கள் இணையதளம் ஏற்கனவே…

“ලෝකය අයිති කියවන්නාට “
Uncategorized

“ලෝකය අයිති කියවන්නාට “

මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්‍රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්‍රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ

ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Zoom Program
Uncategorized

ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? Zoom Program

අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නාගරික වෛද්‍ය නිලධාරිතුමන් හා ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ සම්පත්දායකත්වයෙන් zoom තාක්ෂණය ඔස්සේ ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද? යන මාතෘකාව පිලිබදව 2023.08.15 වන දින වැඩසටහනක් ඉතා සාර්ථක අයුරින් පැවැත්වුණි..

අනුරාධපුර මහා නගරසභා බලප්‍රදේශයේ වීදි ආහාර අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන
Uncategorized

අනුරාධපුර මහා නගරසභා බලප්‍රදේශයේ වීදි ආහාර අලෙවි කරන්නන් දැනුවත් කිරීමේ වැඩසටහන

අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා සිදු කරනු ලැබිය

නිවසේ පරිභොජනය  සඳහා අවශ්‍ය ජලය නොමිලේ ලබා දීම
Uncategorized

නිවසේ පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ ලබා දීම

අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය. මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *