ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්
නොනවතින, නොනිදන පැය 48 පුරාවට පවත්වන සත්ත්ව සායනයට සමගාමීව අනුරාධපුර දරුවන් සදහා
අවුරුදු 8 – 12 දරුවන්ට චිත්‍ර තරගයක්
අවුරුදු 13 – 18 දරුවන්ට ජායාරූප තරගයක්
මාතෘකාව
සෙනෙහස අහිමිව මහ මග දුක්විදින අහිංසකයෝ
අංශ දෙකෙන්ම පලමු 10 දෙනාට වටිනා තෑගි
ජූනි 25 වෙනිදා දවල් 12 ට පෙර
” ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්”
facebook page එකට
1. නම
2. වයස
3. ලිපිනය
4. පාසැල
විස්තර සහිතව ඔබේ චිත්‍රය හෝ ජායාරූපය message කරන්න.
චිත්‍ර තරගය – A3 කඩදාසියේ පැස්ටල් භාවිතාකරන්න.
ජායාරූප තරගය – දුරකතනයක කැමරාවක් හෝ වෙනත් කැමරාවක් භාවිතා කල හැක
ජූනි 25 හවස 5 ට තෑගි බෙදාදීමේ උත්සවය