ප්‍රසම්පාදන දැන්වීම

අනුරාධපුර මහා නගර සභාව

“පුරවර උදානය“ නාගරික ආදායම් උත්පාදන වැඩසටහන සඳහා සේවාවන් සැපයීම – 2024 ජුනි 21 සිට ජූනි 29 දක්වා
අනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන “පුරවර උදානය – 2024” වැඩසටහන සඳහා අවශ්‍ය පහත විස්තර කෙරෙන සේවාවන් සැපයීම සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් සැපයුම්කරුවන් වෙත ආරාධනා කරනු ලැබේ. මේ සඳහා ලංසු අයදුම්පත් 2024.04.25 දින සිට 2024.05.20  දින ප.ව.03.00 දක්වා නිකුත් කරන අතර රු.3000.00 ක ආපසු නොගෙවන ගාස්තුවක් ගෙවා අදාල අයදුම්පත්‍ර ලබාගත හැකිය. සම්පුර්ණ කරන ලද ලංසු පත් 2024.05.21 දින පෙ.ව 10.30 පෙර ලියා පදිංචි තැපැල් මඟින් ලැබෙන ලෙස හෝ ගෙනවිත් භාර දෙන්නේ නම් ගණකාධිකාරී නිල කාමරයේ ඇති ලංසු පෙටිටියට බහාලිය හැක.

සම්පුර්ණ විස්තර සහිත ලේඛණය පහලින් බාගත කර ගන්න.
Download

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *