Lease of Commercial Plots for Poson Festival
Lease of Commercial Plots for Poson Festival
පොසොන් උත්සවය වෙනුවෙන් වෙළද බිම් කොටස් බදුදීම

පොසොන් උත්සවය වෙනුවෙන් වෙළද බිම් කොටස් බදුදීම

අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.
Food Manufacturing and Marketing Establishment Rating Program. A grade for institutions with very good qualityGood quality institutes are also given B grade.Check for this certification before you buy food.
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.