Similar Posts
2025.04.29 වැනි දින පැවැත්වෙන “පුරවර බක්මහ උළෙල 2025” තරඟ සඳහා අයදුම්පත්‍ර.
01. අවුරුදු කුමාරා / කුමරිය 2025 – Download 02. පාපැදි තරඟය පිරිමි / ගැහැනු 2025 – Download 03. මැරතන් තරඟය පිරිමි / ගැහැනු 2025 – Download
ඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.
“Enjoy the beauty, leave only footprints “
“සුන්දරත්වය විදින්න, පිය සටහන් පමණක් ඉතිරි කර යන්න” INSEE ecocycle ආයතනයේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කළ නුවර වැව රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන. විශේෂ ස්තුතිය-නගරාධිපතිතුමන් සහ නාගරික කොමසාරිස්තුමාInsee ආයතනයවාරිමාර්ග දෙපාර්තමේන්තුවසිවිල් ආරක්ෂක අංශයනිවත්තක චේතිය විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු 7 වසර සිසුන්අනුරාධපුර පොලිසිය පරිසර ඒකකයමරණාධාර සමිති සහ ගම්වාසීන්සහය වූ සියළුම දෙනා
“පුනරුදයේ පුරවර” නගර සීමාව තුළ මධ්‍යම මට්ටමේ හොඳම ව්‍යාපාරික සම්මාන උළෙල.
අයදුම්පත් – Download
ප්‍රසිද්ධ වෙන්දේසිය
අනුරාධපුර මහා නගර සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ වෙන්දෙසිය – 2024.03.28

