කතන්දර පැය – මහජන පුස්තාකාලය (ළමා අංශය)

කතන්දර පැය – මහජන පුස්තාකාලය (ළමා අංශය)

ජාතික කියවීම් මාසය- 2023 ට සමගාමීව “ලෝකය කියවන්නාටයි”යන තේමාව පදනම් කර ගනිමින් පවත්වන ලද කතන්දර පැයේ දෙවැනි අදියරය…. නව ලමා සාමාජිකයන් බදවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන සමග දරුවන්ගේ නිර්මාණාත්මක සහ පරිකල්පනය හැකියාව වර්ධනය කිරීමට ගත් උත්සහයකි. මෙම වැඩසටහන අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා සහයෝගය ලබාදුන් අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රභාවී පෙර පාසලේ ගුරු මහත්මීන් සියලු දෙනාටම ස්තුතිවන්ත…

“දානං සග්ගස්ස සෝපානං” අනුරාධපුර මහජන පුස්තකාලය – කඩල දන්සල

“දානං සග්ගස්ස සෝපානං” අනුරාධපුර මහජන පුස්තකාලය – කඩල දන්සල

අනුරාධපුර මහජන පුස්තකාලය මගින් ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2023/ 7/3 වන දින පැවැත්විණි. රජයේ සේවයට කැප වූවන් ලෙස අප වැඩි කාලයක් ගත කරන්නේ රාජකාරි ජීවිතය තුළයි.එසේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ ඒකාකාරී රාජකාරි ජීවිතයෙන් මිදීමට ගත් සාමූහික උත්සාහයකි…….

අනුරාධපුර නොනිදන සත්ව සායනය

අනුරාධපුර නොනිදන සත්ව සායනය

අනුරාධපුරේ අහිංසක සතුන් වෙනුවෙන්, නොමිලේ පවත්වන සත්ත්ව සායන මාලාව සංවිධානය – අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය ශක්තිය – justice for animals පශුවෛද්‍ය සහාය – Vets for future

ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්

ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්

නොනවතින, නොනිදන පැය 48 පුරාවට පවත්වන සත්ත්ව සායනයට සමගාමීව අනුරාධපුර දරුවන් සදහා අවුරුදු 8 – 12 දරුවන්ට චිත්‍ර තරගයක් අවුරුදු 13 – 18 දරුවන්ට ජායාරූප තරගයක් මාතෘකාව සෙනෙහස අහිමිව මහ මග දුක්විදින අහිංසකයෝ අංශ දෙකෙන්ම පලමු 10 දෙනාට වටිනා තෑගි ජූනි 25 වෙනිදා දවල් 12 ට පෙර ” ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්” facebook page…

අන්තර් රාජ්‍ය සේවා සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය

අන්තර් රාජ්‍ය සේවා සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය

මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්‍ර උද්‍යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්‌ඩුකාරවර ලේකම්තුමාගේ ප්‍රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.