ප්‍රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව
අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.
අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්‍රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව
2024 වර්ෂය සදහා පොදු වෙළදසැල් පොදු වැසිකිලිය බදු දීම
අනුරාධපුර මහා නගර සභාව
අනුරාධපුර මහා නගර සභාව අයදුම්පත බාගත කිරීම සදහා – Download