අනුරාධපුර මහා නගර සභාවට අයත් ප්රීමන් මාවත අංක 07 දරන කඩ කාමරය බදු දීම.


පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, සිදුවන ආපදා තත්වයකදී ඔබට සහය වීමට, අනුරාධපුර මහා නගරසභා, ආපදා සහන ඒකකය පැය 24 පුරා… සුදානම්ව ඇත.025-2227799
The Anuradhapura Municipal Health Department conducted this program recently