අනුරාධපුර මහා නගර සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද වාහන හා තාර බැරල් ප්‍රසිද්ධ වෙන්දේසිය.

අනුරාධපුර මහා නගර සභාව “පුරවර උදානය“ නාගරික ආදායම් උත්පාදන වැඩසටහන සඳහා සේවාවන් සැපයීම – 2024 ජුනි 21 සිට ජූනි 29 දක්වාඅනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන “පුරවර උදානය – 2024” වැඩසටහන සඳහා අවශ්‍ය පහත විස්තර කෙරෙන සේවාවන් සැපයීම සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් සැපයුම්කරුවන් වෙත ආරාධනා කරනු ලැබේ. මේ සඳහා ලංසු අයදුම්පත් 2024.04.25 දින…
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.
2024 වර්ෂය සදහා පොදු වෙළදසැල් පොදු වැසිකිලිය බදු දීම
“සුන්දරත්වය විදින්න, පිය සටහන් පමණක් ඉතිරි කර යන්න” INSEE ecocycle ආයතනයේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කළ නුවර වැව රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන. විශේෂ ස්තුතිය-නගරාධිපතිතුමන් සහ නාගරික කොමසාරිස්තුමාInsee ආයතනයවාරිමාර්ග දෙපාර්තමේන්තුවසිවිල් ආරක්ෂක අංශයනිවත්තක චේතිය විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු 7 වසර සිසුන්අනුරාධපුර පොලිසිය පරිසර ඒකකයමරණාධාර සමිති සහ ගම්වාසීන්සහය වූ සියළුම දෙනා