ගැටලුවට විරාමයක් !
අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26


අනුරධපුර මහා නගර සභා ජංගම සේවා වැඩසටහන 2023.04.26










Committee Reports Applications Council Reports Accounts Reports Gazettes & Notices Tender Notices 2023 වර්ෂයට අදාළව වයාපාර බදු පැනවීම – ගැසට් පත්රය 2025 2024
මහා නගර සභාව , සහන ශක්ති සුබසාධන සමිතියට ආධාර පිනිස, පුරා දෙදිනක් හරිස්චන්ද්ර උද්යානයෙදී…ඉතිහාසයේ පළමු වරට කන්ඩායම් 70 ට අධික උනන්දුව සමග. ආණ්ඩුකාරවර ලේකම්තුමාගේ ප්රදානත්වයෙන් හා නාගරික කොමසාරිස්තුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදි.
මහජන පුස්තකාලයක කාර්යභාරය මනාව පිළිබිඹු කරමින් එහි සේවාව පුළුල් කරවමින් අනුරාධපුර දිස්ත්රික්කයටම දැනුම බෙදා දීමේ අරමුණින් දියත් කළ මහජන පුස්තකාල ප්රවර්ධන වැඩ සටහනේ පළමු අදියරය සාර්ථක විය. 2023.08.05 වන දින ,අනුරාධපුර ඇටවීරගොල්ලෑව පරණ හල්මිල්ලෑව විදුහලේ දරු දැරියන්ට පුස්තකාල භාවිතයේ වටිනාකම සහ සාමාජිකත්වය ලබාගැනීමේ ක්රමවේදය පිළිබඳව පැහැදිලි කර දුන් අයුරුයි මේ
නොනවතින, නොනිදන පැය 48 පුරාවට පවත්වන සත්ත්ව සායනයට සමගාමීව අනුරාධපුර දරුවන් සදහා අවුරුදු 8 – 12 දරුවන්ට චිත්ර තරගයක් අවුරුදු 13 – 18 දරුවන්ට ජායාරූප තරගයක් මාතෘකාව සෙනෙහස අහිමිව මහ මග දුක්විදින අහිංසකයෝ අංශ දෙකෙන්ම පලමු 10 දෙනාට වටිනා තෑගි ජූනි 25 වෙනිදා දවල් 12 ට පෙර ” ආදරය, කරුනාව පිරුනු සුන්දර නගරයක්” facebook page…
Committee Reports Applications Accounts Reports Gazettes Tender Notices 2018 වර්ෂයේ සභා වර්තා 04 වන සැසි වාරයේ 01 වන මංගල මහා සභාවේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 05 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 04 වන සැසි වාරයේ 06 වන සභා වාරයේ සංක්ෂිප්ත වාර්තාව – 2018 2022 වර්ෂයේ පරිපාලන වාර්තාව පරිපාලන වාර්තාව…
zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මේම වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.2023/08/15 උදැසන 10:00 ට Topic: ඩෙංගු මර්ධනය කෙසේ විය යුතුද?Time: Aug 15, 2023 10:00 AM Pacific Time (US and Canada) Join Zoom Meetinghttps://us04web.zoom.us/j/77635858530… Meeting ID: 776 3585 8530Passcode: MCAPURA