“Enjoy the beauty, leave only footprints “

“සුන්දරත්වය විදින්න, පිය සටහන් පමණක් ඉතිරි කර යන්න”

INSEE ecocycle ආයතනයේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කළ නුවර වැව රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන.

විශේෂ ස්තුතිය-
නගරාධිපතිතුමන් සහ නාගරික කොමසාරිස්තුමා
Insee ආයතනය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
සිවිල් ආරක්ෂක අංශය
නිවත්තක චේතිය විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු 7 වසර සිසුන්
අනුරාධපුර පොලිසිය පරිසර ඒකකය
මරණාධාර සමිති සහ ගම්වාසීන්
සහය වූ සියළුම දෙනා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *