අනුරාධපුර මහා නගර සභාව සතු, මාර්කට් පෙදෙස අංක 171 දරන කඩ කාමරය බදු දීම.


පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, සිදුවන ආපදා තත්වයකදී ඔබට සහය වීමට, අනුරාධපුර මහා නගරසභා, ආපදා සහන ඒකකය පැය 24 පුරා… සුදානම්ව ඇත.025-2227799
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.