පොසොන් උත්සවය වෙනුවෙන් අයිස්ක්‍රීම් අළෙවිය, සිසිල් බීම අළෙවිය හා වෙනත් අයිතම සඳහා අනුග්‍රාහක දායකත්ව ලබා ගැනීම.

පොසොන් උත්සවය වෙනුවෙන් අයිස්ක්‍රීම් අළෙවිය, සිසිල් බීම අළෙවිය හා වෙනත් අයිතම සඳහා අනුග්‍රාහක දායකත්ව ලබා ගැනීම.

ප්‍රසම්පාදන දැන්වීම

ප්‍රසම්පාදන දැන්වීම

අනුරාධපුර මහා නගර සභාව “පුරවර උදානය“ නාගරික ආදායම් උත්පාදන වැඩසටහන සඳහා සේවාවන් සැපයීම – 2024 ජුනි 21 සිට ජූනි 29 දක්වාඅනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන “පුරවර උදානය – 2024” වැඩසටහන සඳහා අවශ්‍ය පහත විස්තර කෙරෙන සේවාවන් සැපයීම සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් සැපයුම්කරුවන් වෙත ආරාධනා කරනු ලැබේ. මේ සඳහා ලංසු අයදුම්පත් 2024.04.25 දින…

අනුරාධපුර මහා නගර සභාව සතු, මහජන පොළ අළුතින් ඉදිකළ උඩු මහලේ කඩ කාමර 12ක් වාණිජ කටයුත්තක් සඳහා බදු දීමට අභිලාෂ ප්‍රකාශ කිරීම.

අනුරාධපුර මහා නගර සභාව සතු, මහජන පොළ අළුතින් ඉදිකළ උඩු මහලේ කඩ කාමර 12ක් වාණිජ කටයුත්තක් සඳහා බදු දීමට අභිලාෂ ප්‍රකාශ කිරීම.

ප්‍රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව

ප්‍රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව

අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත නවක සිසුන් බඳවා ගැනීම- 2024

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත නවක සිසුන් බඳවා ගැනීම- 2024

අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්‍රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.

සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව

සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව

පසන් නිවස / ලස්සන ගෙවත්ත තරඟය සඳහා අයදුම්පත (2024.01.31දි නට පෙර අනුරාධපුර මහා නෙර සභාව ‍වෙත ඉදිරිපත් කරන්න.

පසන් නිවස / ලස්සන ගෙවත්ත තරඟය සඳහා අයදුම්පත (2024.01.31දි නට පෙර අනුරාධපුර මහා නෙර සභාව ‍වෙත ඉදිරිපත් කරන්න.