අනුරාධපුර මහා නගර සභාව

ව්‍යාපෘති

ඒ ඒ වර්ෂවලදී සභාව විසින් සිදු කරන ලද ව්‍යාපෘති හා ප්‍රගතිය

2023 වසර සදහා මේ දක්වා ආරම්භ කර ඇති ව්‍යපෘති හා ඒවායේ ප්‍රගති සමාලෝචනය

වැඩි විස්තර පහත සබැඳියෙන් ලබාගත හැක

2022 වසර සදහා ආරම්භ කර ඇති ව්‍යපෘති හා ඒවායේ ප්‍රගති සමාලෝචනය

වැඩි විස්තර පහත සබැඳියෙන් ලබාගත හැක

බසවක්කුලම රථ ගාල බොරලු දමා ප්‍රතිසංස්කරණය කිරීම – 2023

ප්‍රභාවී පෙර පාසල අලුත්වැඩියා කිරීම – 2023

ඇස්තමේන්තුගත මුදල(රු:): 1,980,407.00
ගිවිසුම්ගත මුදල(රු:): 1,800,370.00
සමිතිය/ කොන්ත්‍රාත්කරු: නුවරවැව ප්‍රජා මණ්ඩලය
කොන්ත්‍රාත් කාලය: 2023.04.26-2023.07.26
වැඩ අවසන් දිනය: 2023.07.05
කොටස් ගෙවීමේ වටිනාකම: 
අවසන් ගෙවීමේ වටිනාකම: 1,919,865.51
දැනට ගෙවූ මුදල:  මූල්‍ය ප්‍රගතිය: 
භෞතික ප්‍රගතිය: 100%
අතැති බිල්පත් වටිනාකම: 1,919,865.51
වෙනත් කරුණු: අවසන් ගෙවීම ගෙවීමට ඇත

සහන ශක්ති සුභ සාධක සමිති ශාලාව ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම – 2023

සුනාත විශ්‍රාම ශාලාව නවීකරණය කිරීම – 2022

මහානාම උයන අටවන පටුමග තාරදාමා ප්‍රතිසංස්කරණය කිරීම – 2022

සාලිය මාවත අටවන පටුවන කුට්ටිගල් අල්ලා ප්‍රතිසංස්කරණය කිරීම – 2022

අපජල මලප්‍රවාහන පද්ධතිය සකස් කිරීම – 2022


පොදු වෙළදසැලෙයි පඩිපෙලක් ඉදිකිරීම – 2022

නගර සභා සීමාවට අයත් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම