මහජන විමසීම්, පැමිණිලි හා යෝජනා අදහස් දැක්වීම
(Sinhala, Tamil or English)
1. වෙබ් පෝරමයක් භාවිතයෙන්
.
2. ERP-විමසීම් කළමනාකරණ මොඩියුලය භාවිතා කිරීම
3. WhatsApp භාවිතයෙන්
.
මෙය මහජනතාවට ඉතා පහසු සහ හුරුපුරුදු ක්‍රම වේදයක් වේ
ගිණුමක් සෑදීමට, එම පිටුවෙහි ලබදී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබට AMC සමඟින් ඔබේම ගිණුමක් මාර්ගගතව සාදාගත හැක. එසේ කිරීමෙන්, ඔබගේ ගිණුමට පුරනය වීමෙන් ඔබගේ ඉදිරිපත් කිරීම නිරීක්ෂණය කිරීමට ඔබට හැකි වනු ඇත. (මෙම ක්‍රමය උසස් පරිශීලකයින් සඳහා නිර්දේශ කරනු ලැබේ)
ඉහත WhatsApp අංකය භාවිතයෙන් ඔබගේ අදහස්, පැමිණිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමට දැන් හැකියාව ඇත
4. දුරකථන මාර්ගය ඔස්සේ
+94 25 222 2275 or 76
AMC හි විමසීම් කළමනාකරණ ක්‍රියාවලිය
AMC හි ERP පද්ධතිය සියලු මහජන විමසීම්, පැමිණිලි, යෝජනා සහ අදහස් ස්වයංක්‍රීයව සිදු කරයි. ERP පද්ධතිය භාවිතයෙන් සෘජුවම දත්ත රැස් කරනු ලැබේ (ඉහත විකල්ප 2 අනුගමනය කරන්නේ නම්). ඊට අමතරව වෙනත් ක්‍රම මගින් එවන ලද දත්ත ERP පද්ධතියට අතින් හෝ ස්වයංක්‍රීය ක්‍රියාවලියක් භාවිතයෙන් ඇතුල් කරනු ලැබේ. මධ්‍යගත දත්ත වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා අදාළ බලධාරීන්ට බෙදා හරිනු ලැබේ. ප්‍රතිඵලය ERP පද්ධතිය භාවිතයෙන් පැමිණිලිකරුට, යෝජනා කරන්නාට හෝ අදහස් දක්වන්නාට හෝ පද්ධතිය භාවිතයෙන් විද්‍යුත් තැපෑලෙන් හෝ SMS මගින් හෝ තැපෑලෙන් යවනු ලැබේ. ආයතනයේ ඉහල කළමනාකරණය නිරන්තරයෙන් ඍජුවම මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සිදු කරනු ලබයි