නිවසේ පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ ලබා දීම

අනුරාධපුර නගරසභා බලප්‍රදේශයේ ජල හිඟ තාවයක් ඇති ජනතාව වෙනුවෙන්, පානීය ජලය නොවන පරිභොජනය සඳහා අවශ්‍ය ජලය නොමිලේ බෙදා දීමේ වැඩසටහනක් නාගරික කොමසාරිස්තුමාගේ උපදෙස්මත ආරම්භ කර ඇත. අවශ්‍යතාවයක් පවතින සියළු දෙනාට දුරකථන අංක 025 2222275 අමතා ඉල්ලීම් කල හැකිය.

මෙය අනුරාධපුර මහා නගරසභාව මගින් නියගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරයකි. .

Similar Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *