“පුරවර උදානය – 2025” පොසොන් උත්සවයට සමගාමීව තාවකාලික වෙළඳ බිම්කොටස් බදු දීම.




පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.
ජාත්‍යන්තර කාන්තා දිනය – 2025 වෙනුවෙන් “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්” තේමාව යටතේ සංවිධානය කරනු ලබන සංගීත රසවින්දනාත්මක වැඩසටහන හා සෞඛ්‍ය සායනය
2024 වර්ෂය සදහා පොදු වෙළදසැල් පොදු වැසිකිලිය බදු දීම