ප්‍රසම්පාදන දැන්වීම – පුරවර උදානය පොසොන් උත්සවය සඳහා අනුග්‍රාහක දායකත්ව ලබා ගැනීම.


අයදුම්පත් – Download
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.
2024 වර්ෂය සදහා පොදු වෙළදසැල් පොදු වැසිකිලිය බදු දීම
Food Manufacturing and Marketing Establishment Rating Program. A grade for institutions with very good qualityGood quality institutes are also given B grade.Check for this certification before you buy food.