ආපදා සහන ඒකකය පැය 24 පුරා
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, සිදුවන ආපදා තත්වයකදී ඔබට සහය වීමට, අනුරාධපුර මහා නගරසභා, ආපදා සහන ඒකකය පැය 24 පුරා… සුදානම්ව ඇත.
025-2227799

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, සිදුවන ආපදා තත්වයකදී ඔබට සහය වීමට, අනුරාධපුර මහා නගරසභා, ආපදා සහන ඒකකය පැය 24 පුරා… සුදානම්ව ඇත.
025-2227799

අනුරාධපුර මහා නගර සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ වෙන්දෙසිය – 2024.03.28
අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.