Similar Posts

ඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE
පෝලිම් වල සිටින යුගය නිමා කරන්නඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න. දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත. දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න. VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.

නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත නවක සිසුන් බඳවා ගැනීම- 2024
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.