ප්‍රාදේශිය සංවර්ධන සහයක ව්‍යාපෘතිය යටතේ විදේශ අරමුදල් යොදවා ක්‍රියාත්මක කිරීමට නියමිත උප ව්‍යාපෘති යෝජනා ප්රමුඛාගත කිරීම සම්බන්ධව


අනුරාධපුර මහා නගර සභාව සහ අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය එක්ව සංවිධානය කල නගර සභා කුසලාන පාපැදි තරගාවලිය 2024/10/20
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සංචාරක ප්‍රවර්ධනය සදහා මහා නගර සභාව විසින් හදුනාගත් ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යන චාරිකාව
අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.