ප්‍රසම්පාදන දැන්වීම – පුරවර උදානය පොසොන් උත්සවය සඳහා අනුග්‍රාහක දායකත්ව ලබා ගැනීම.




“සුන්දරත්වය විදින්න, පිය සටහන් පමණක් ඉතිරි කර යන්න” INSEE ecocycle ආයතනයේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර මහා නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කළ නුවර වැව රක්ෂිතය පිරිසිදු කිරීමේ වැඩසටහන. විශේෂ ස්තුතිය-නගරාධිපතිතුමන් සහ නාගරික කොමසාරිස්තුමාInsee ආයතනයවාරිමාර්ග දෙපාර්තමේන්තුවසිවිල් ආරක්ෂක අංශයනිවත්තක චේතිය විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු 7 වසර සිසුන්අනුරාධපුර පොලිසිය පරිසර ඒකකයමරණාධාර සමිති සහ ගම්වාසීන්සහය වූ සියළුම දෙනා
Lease of Commercial Plots for Poson Festival පොසොන් උත්සවය වෙනුවෙන් වෙළද බිම් කොටස් බදුදීම
අනුරාධපුර මහා නගර සභාව සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත – Download