පසන් නිවස / ලස්සන ගෙවත්ත තරඟය සඳහා ප්‍රචාරණ කටයුතු

අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.
අනුරාධපුර මහා නගර සභාව
අනුරාධපුර මහා නගර සභාව “පුරවර උදානය“ නාගරික ආදායම් උත්පාදන වැඩසටහන සඳහා සේවාවන් සැපයීම – 2024 ජුනි 21 සිට ජූනි 29 දක්වාඅනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන “පුරවර උදානය – 2024” වැඩසටහන සඳහා අවශ්‍ය පහත විස්තර කෙරෙන සේවාවන් සැපයීම සඳහා පළපුරුදු හා සුදුසුකම්ලත් සැපයුම්කරුවන් වෙත ආරාධනා කරනු ලැබේ. මේ සඳහා ලංසු අයදුම්පත් 2024.04.25 දින…
නිරෝගී ජවසම්පන්න පුරවැසියෙක් බිහිකිරීම තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනයද ,ශාරීරික සුවතාවය හා ක්‍රීඩාවේ පුනරුදය තුලින් ජාත්‍යන්තරය ජය ගත හැකි බව පිළිබද ආකල්පද, සමාජ අවබෝධයක් ඇති කිරීම තුලින් ජයගත කිරීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ උපදෙස් හා මඟ පෙන්වීම මත “පුනරුදයේ පාගමන” ජාතික නිදහස් දිනට සමගාමීව 2025 පෙබරවාරි 04 දින, උතුරුමැද පළාත් සභාව…
01. අවුරුදු කුමාරා / කුමරිය 2025 – Download 02. පාපැදි තරඟය පිරිමි / ගැහැනු 2025 – Download 03. මැරතන් තරඟය පිරිමි / ගැහැනු 2025 – Download