නගර සභා කුසලාන පාපැදි තරගාවලිය
අනුරාධපුර මහා නගර සභාව සහ අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය එක්ව සංවිධානය කල නගර සභා කුසලාන පාපැදි තරගාවලිය
2024/10/20

අනුරාධපුර මහා නගර සභාව සහ අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය එක්ව සංවිධානය කල නගර සභා කුසලාන පාපැදි තරගාවලිය
2024/10/20

අනුරාධපුර මහා නගර සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද භාණ්ඩ වෙන්දෙසිය – 2024.03.28
Food Manufacturing and Marketing Establishment Rating Program. A grade for institutions with very good qualityGood quality institutes are also given B grade.Check for this certification before you buy food.
අනුරාධපුර මහා නගරසභාව විසින් පවත්වාගෙන යනු ලබන නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානය වෙත 2024 සදහා නවක සිසුන් බඳවා ගැනීම, ශිෂ්‍යත්ව ප්‍රධානය හා 2023 වර්ෂයේ පාඨමාලා සාර්ථකව අවසන් කල සිසුන් වෙත සහතික පත් පිරිනැමීම නාගරික කොමසාරිස් තුමන්ගේ ප්රධානයෙන් 2024 / 01 / 23 දින පවත්වන ලදි.
Providing exercise book sets for 115 Dhamma school children Training book sets were given to 115 children of Arippu Road Sri Tapodarama Dhamma School, Tisawewa, today. Honorable Mayor H.P. who worked for this. I offer my respectful thanks to Mr. Somadasa, the Municipal Commissioner and the Urban Planning Department. (2022/10/9)