|

ඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE

පෝලිම් වල සිටින යුගය නිමා කරන්න
ඔබේ උප්පැන්න සහතිකය දැන් ONLINE ඉල්ලන්න.

දිවයිනේ ඕනෑම උප්පැන්න/ විවාහ/ මරණ සහතික දැන් මාර්ගගත ක්‍රමයට (ONLINE) නිවසේ සිටම ඉල්ලුම් කර සීඝ්‍රගාමී තැපෑල (SPEED POST) මඟින් නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සපයා ඇත.

දවසේ ඕනෑම වේලාවක පහත WEB LINK එක මඟින් ඔබගේ ඉල්ලීම යොමු කරන්න.

VISA/MASTER CARD මඟින් ගෙවීමේ හැකියාව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *