අභීලාෂ ප්‍රකාශ කිරීම – අනුරාධපුර මහා නගර සභාව

නිරෝගී ජවසම්පන්න පුරවැසියෙක් බිහිකිරීම තුලින් ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනයද ,ශාරීරික සුවතාවය හා ක්‍රීඩාවේ පුනරුදය තුලින් ජාත්‍යන්තරය ජය ගත හැකි බව පිළිබද ආකල්පද, සමාජ අවබෝධයක් ඇති කිරීම තුලින් ජයගත කිරීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ උපදෙස් හා මඟ පෙන්වීම මත “පුනරුදයේ පාගමන” ජාතික නිදහස් දිනට සමගාමීව 2025 පෙබරවාරි 04 දින, උතුරුමැද පළාත් සභාව…
අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.