අනුරාධපුර මහා නගර සභාව සතු, මහජන පොළ අළුතින් ඉදිකළ උඩු මහලේ කඩ කාමර 12ක් වාණිජ කටයුත්තක් සඳහා බදු දීමට අභිලාෂ ප්‍රකාශ කිරීම.

අනුරාධපුර මහ නගර සභාවේ ප්රභාවී මුල් ලමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන්ගේ පොංගල් උත්සවය හා සමගාමී ආශිර්වාද පූජාව අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී පැවැත්විණි.
අනුරාධපුර මහා නගර සභාව