



2025.04.29 වැනි දින පැවැත්වෙන “පුරවර බක්මහ උළෙල 2025” තරඟ සඳහා අයදුම්පත්‍ර.
01. අවුරුදු කුමාරා / කුමරිය 2025 – Download 02. පාපැදි තරඟය පිරිමි / ගැහැනු 2025 – Download 03. මැරතන් තරඟය පිරිමි / ගැහැනු 2025 – Download

ජාත්‍යන්තර කාන්තා දිනය – 2025
ජාත්‍යන්තර කාන්තා දිනය – 2025 වෙනුවෙන් “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්” තේමාව යටතේ සංවිධානය කරනු ලබන සංගීත රසවින්දනාත්මක වැඩසටහන හා සෞඛ්‍ය සායනය

